Business පසුගිය මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට. Published 2 years ago on August 31, 2022 By News Editor කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64යි දශම 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ පැවතියේ සියයට 60යි දශම 8ක අගයක බවයි. Related Topics:Department of Census and Statisticsinflationඋද්ධමනයජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව Up Next ජනපති මරණීය දණ්ඩනයට අත්සන් නොතබන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. Don't Miss සැප්තැම්බර් 8 සිට 12 තෙක් පාසල් නිවාඩු දෙයි. Continue Reading You may like උද්ධමනය පහළට. පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සඳහා වියදම රුපියල් 2,500ක් බව හෙළි වෙයි. ස්ටීව් හැන්ක්ගේ උද්ධමන වගුවෙන් ශ්‍රී ලංකාව පහළට. මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000ක් වෙයි ජුලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ නගී