Connect with us

Sports

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ.

Published

on

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට ඊයේ (06) සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අද (07) ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.