Politics තවත් නව දේශපාලන සන්ධානයක්. Published 2 years ago on August 18, 2022 By News Editor පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත් නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි. Related Topics:wasudewa nanayakkarawimal weerawansaවාසුදේව නනයක්කාරවිමල් වීරවංශ Up Next ජනපති ලබන මාසයේ ජපානයට Don't Miss අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට. Continue Reading You may like උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 13 වැනිදා. විමල් වීරවංශගේ නායකත්වයෙන් නව සන්ධානයක්.