Connect with us

Business

කොටස් වෙළෙඳපොළ පහතට.

Published

on

කොළඹ කොටස් හුවමාරුවේ සමස්ථ දර්ශකය අද ඒකක 412.81ක විශාල පහත වැටීමක් පෙන්නුම් කළා. එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය ද 173.66කින් පහත වැටුණු අතර, එය සියයට 5ට වඩා වැඩි අගයකින් පහළ යෑම හේතුවෙන් අදත් ඊයේ දිනයේ මෙන්ම කොටස් හුවමාරුවේ ගනුදෙනු අතරමග නතර කිරීමට සිදුවුණා. දිනය අවසන කොටස් මිලියන 188.2ක් හුවමාරු වී තිබූ අතර, පිරිවැටුම රුපියල් බිලියන 4.5ක්.