Connect with us

Business

කොටස් වෙළෙඳපොළ ඉහළට.

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේ ඒකක 3.59කින් ඉහළ ගියා. දිනය අවසානයේදී එය සටහන් වූයේ 9,415.28ක් ලෙසයි. එස්ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 15.35කින් ඉහළ ගොස් ඇති අතර එය ඒකක 2754.23ක් ලෙස සටහන් වුණා. ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 947ක් ලෙස දැක්වුණා.