Connect with us

Business

කොටස් වෙළෙඳපොලේ වර්ධනයක්.

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොල ඊයේ(05) දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,333 යි දශම 37ක් ලෙස සටහන් වුණා. එය පෙර දිනට සාපේක්ෂව ඒකක 104ක වර්ධනයක් වන අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 50යි දශම 48කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී දෛනික පිරිවැටුම රුපියල් බිලයන 3.7ක් ලෙස වාර්තා වුණා.