Business ඉයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපල මිළ ගනන් ඉහළට Published 2 years ago on July 21, 2022 By News Editor ඊයේ දිනයේත් කොළඹ් කොටස්වෙළඳපොල ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස්වල මිළදර්ශකය 7,712 ක් ලෙස සටහන් වුණා. ඒකක 18 යි දශම තුනයි 6 කින් එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම 3 ක් ලෙස සඳහන් විය. වෙබ්සයිට් එකට Related Topics:Colombo Stock Exchangeඑස්. ඇන්ඩ් පී. දර්ශකයකොළඹ කොටස් වෙළඳපල Up Next විදේශ තැපැල් ගාස්තු වැඩි වෙයි Continue Reading You may like කොටස් වෙළෙඳපොළ ඉහළට. කොටස් වෙළඳපොළ ඉහළට. කොටස්වෙළඳපොලෙහි දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5 ඉක්මවයි. කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළ යයි. වසර විස්සකට පසු මෙරට වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්.