Connect with us

Sports

ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගය අද.

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) ඉන්දියාවේ රාජ්කෝට්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ඉන්දියාව ජය ගත් අතර දෙවන විස්සයි විස්ස තරගය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.