Business අද ඩොලරයේ විකුණුම් මිල රු.336ක් දක්වා ඉහළට. Published 2 years ago on March 31, 2023 By News Editor ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) නැවත වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු 318.27ක් ලෙස හා විකුණුම් මිල රු 336.01ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ. Related Topics:American DollarFeaturedශ්‍රී ලංකා මහ බැංකුවශ්රී ලංකා රුපියල Up Next ප්රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්රාප්ත වෙයි. Don't Miss ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක්. Continue Reading You may like රුපියල අවප්රමාණය වෙයි. අද ඩොලරයේ විකුණුම් මිල රු.322ක් දක්වා පහළට. අද ඩොලරයේ විකුණුම් මිල රු.308ක් දක්වා පහතට. අද ඩොලරයේ විකුණුම් මිල රු.331ක් දක්වා ඉහළ යයි. අද ඩොලරයේ විකුණුම් මිල රු.328ක් දක්වා පහළට. ඩොලරයේ විකුණුම් මිල රු.334ක් දක්වා අඩු වෙයි.