Connect with us

Sports

සෙරීනා විලියම්ස් ක්‍රීඩාවට සමුදෙයි.

Published

on

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකවක වන සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් කියා සිටියේ ඇමරිකානු විවෘත ටෙනිස්තරගාවලියෙන් පසු තමා මෙලෙස ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි. 40 හැවිරිදි සෙරීනා විලියම්ස් 23 වතාවක් ග්‍රෑන්ස්ස්ලෑම් කේවල ශූරතාවය දිනාගෙන තිබෙනවා.

Continue Reading