Connect with us

Sports

සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද.

Published

on

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි. තරගය පැවත්වෙන්නේ අයර්ලන්තය සමග ඔස්ට්‍රේලියාවේ හෝබාට්හිදියි. මේ අතර පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු අද අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්වයන් සුව අතට හැරෙමින් පවතින බවට වාර්තා වනවා.