Politics
සංශෝධිත අයවැයක් ලඟදීම
![](https://taprobanenews.com/wp-content/uploads/2022/07/23.png)
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ එළඹෙන අගෝස්තු මාසය තුළ දී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ දී ඔහු ඒ බව කියා සිටියේ ය. අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කොට සංඛ්‍යා කටයුතු අවසන් කර ඇති බවයි.