Sports

ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Published

on

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. එහිදී කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වූ අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

Trending

Exit mobile version