කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩායේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 31කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (03) සමත් වුණා. කාසියේ වාසිය දිනා...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් අද (27) සමත් වුණා. ඒ, අඩුම...
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිවී ඇත්තේ,...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දින පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. ඒ වසර 10 කට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ මහතා සමත් වී තිබේ. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය...
සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින්...
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය අද (07) ප.ව. 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස...
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාපිලට සංචාරක ඉන්දීය පිල පරදා ලකුණු 32ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉවහල් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) රාත්‍රියේ...
දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Recent Comments