ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී...
සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 704ක් ලබා සිටියදී...
ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායක Andrew Balbirnie පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා....
අයර්ලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. වසර 41ක් වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ...
ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ වන පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනය වන අද දිනයේදී ශතක රැස් කිරීමට දිනේෂ්...
ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදි පැවැත්වෙනවා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන එක් කඩුල්ලක් දැවී...
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. එහිදී කාසිය වාසිය...
අයර්ලන්ත තරගාවලියෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමගද...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණයි....
Recent Comments