Connect with us

Sports

ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්.

Published

on

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනාගත් අයර්ලන්ත නායකයා පළමුවෙන් පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 128ක් රැස් කළා. Harry Tector ලකුණු 45ක් සහ අයර්ලන්ත නායක Paul Stirling ලකුණු 34ක් රැස් කළා. මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 129ක්.