Connect with us

Sports

පෘතුගාලය පරදවා මොරොක්කෝව FIFA අවසන් පූර්ව වටයට.

Published

on

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද පැවැත්වුණු අතර, එහි විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරොක්කෝව සමත් වුණා. ඒ ප්‍රබල පෘතුගාල කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කරමින්. මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට ද මොරොක්කෝව පත්වුණා.