Connect with us

Entertainment

පවන්දීප් සහභාගී වන අලුත්ම ප්‍රසංගය 2023 අප්‍රේල් මස UK වල.

Published

on

මේ වනවිට ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ගායකයෙකු වන පවන්දීප් රාජන් සහභාගී වන අළුත්ම ප්‍රසංගය 2023 අප්‍රේල් මස 23 වන ඉරිදා UK වල පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ප්‍රසංගය නම් කර තිබෙන්නේ “THE DYNAMIC TRIO” යන නමිනි. ප්‍රසංගයට මුලින්ම දින නියම කර තිබුනේ මෙම වසරේ සැප්තැම්බර් මස වන නමුත්, සංවිධායක මණ්ඩලය පසුව එය 2023 දක්වා කල් තබා ඇත. මෙම ප්‍රසංගය සඳහා පවන්දීප් සමග ශන්මුකා ප්‍රියා සහ සල්මන් අලීත් සහභාගී වන බවටයි වාර්තා වන්නේ. ප්‍රසංගයේ ටිකට් පත් £77.50 / £57.50 / £47.50 / £37.50 / £27.50 යන මිල ගණන් යටතේ පහත අඩවියට ගොස් වෙන්කරවා ගත හැක.

Rock On Music and AXminsters now bring to you Dynamic Trio. Indian Idol sensations Pawandeep Rajan, Salman Ali and Shanmukha Priya will return to the UK to set the stage on fire once again.

It’s a Rock On Music production – see you there!

This is the new rescheduled date from Wednesday 14 September 2022. All tickets, including pre-booked venue parking, will remain valid for the new date.