Connect with us

Sports

දිමුත්ගෙන් සහ කුසල්ගෙන් ශතක.

Published

on

ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදි පැවැත්වෙනවා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන එක් කඩුල්ලක් දැවී ලකුණු 341ක් රැස් කරගෙන සිටිනවා. එහිදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණරත්න සිය 15 වන ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් සිය 8 වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා. මේ වන විට දිමුත් කරුණරත්න නොදැවී ලකුණු 167ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 137ක් ලබා සිටිනවා.