Connect with us

Sports

දසුන් ශානකට ඩොලර් 3,000ක දඩයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදී විනිසුරු තීරණයට විරෝධය පෑම හේතුවෙන් දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට ඩොලර් 3,000ක දඩයක් නියම කර තිබෙනවා.