Sports

තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම 113/2යි – කුසල්ගෙන් සහ දිමුත්ගෙන් අර්ධ ශතක.

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටිනවා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 51ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 50ක් ලබාගත්තා. ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 303ක් ලබාගත යුතුව තිබෙනවා.

Trending

Exit mobile version