Connect with us

Politics

තවත් නව දේශපාලන සන්ධානයක්.

Published

on

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත් නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.