Connect with us

Business

ජූලි අවසානයේ මෙරට ඩොලර් සංචිත බිලියන 1.8ක්.

Published

on

ජූලි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඊට චීන මහජන බැංකුවෙන් හිමිවූ ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමද ඇතුළත් බවයි.
රජයේ සුරැකුම්පත් වෙළඳපොලේ විදේශ ආයෝජන ජූලි මාසයේදී ශුද්ධ ගලායාමක් පවතින අතර, එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන හතක්. ගතවූ මාස හත සැළකීමේදී එම අගය ඩොලර් මිලියන 95ක් ලෙසයි සටහන් වන්නේ.

Continue Reading