Connect with us

Politics

ජීවන්ගේ සහායත් රනිල්ට

Published

on

හිටපු අමාත්‍යවරයෙක් වන ප්‍රවීණ රංගන ෂිල්පියෙක් වන ජීවන් කුමාරතුංග මහතා, මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඔහු ඊයේ අනුරාධපුරයේ පැවති රැස්වීමටද පැමිණ ඇත.

Continue Reading