Connect with us

Sports

චරිත් අසලංක ICC T20 පිතිකරු ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට.

Published

on

ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරිම්හි ස්ථාන12කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකට පසුවන්නේ 23 වන ස්ථානයේයි. මීට පෙර ඔහු  ICC විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල 35 වන ස්ථානයේ පසුවුණා. චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572ක් වනවා. 25 හැවිරිදි චරිත් අසලංක 20-20 තරග 36කදී අර්ධ ශතක 4ක් සමග ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 820ක්.