Connect with us

Entertainment

ගෞතම් අදානි ඉන්දියාවේ NDTV පරිපාලන අයිතිය හිමි කර ගනියි.

Published

on

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම ආසියාවේ ධනවත්ම මිනිසා වන ගෞතම් අදානි ඉන්දියාවේ NDTV නොහොත් නිව් දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් හි 29.18%ක කොටස් අයිතිය මේ වනවිට තමන් සතු කරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එම සමාගමේ පරිපාලන අයිතිය ද ඔහු සතු කර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Continue Reading