Connect with us

Sports

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Published

on

ඊයේ ආරම්භ වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද දකුණූ අප්‍රිකාව සමග මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12ක් අවසානයේ 6ක් දැවී ලකුණු 52ක් ලබා අසීරූ තත්වයක පසු වනවා