Sports

T20 ලෝක කුසලානයට යන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කෙරේ!

Published

on

එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා. මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සිය සංචිත ඒ එක් එක් රටවල් මගින් නිවේදනය කරමින් තිබෙනවා. ඒ අනුව මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිට සුළු මොහොතකට පෙර කටයුතු කළා. සුපුරුදු පරිදි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානක හට හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය පහතින්,

Trending

Exit mobile version