Sports

LPL Play-off වටය අදින් ඇරඹෙයි – Qualifier 1 තරගයේ කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට.

Published

on

LPL තරගාවලියේ Play-off වටය අදින් ආරමභ වනවා. ඉන් පළමු තරගය පැවැත්වෙන්නේ Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතරයි. එය මීට සුළු මොහොතකට ඇරඹුණා. කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Trending

Exit mobile version