ඊයේ (14) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 96ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව...
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශයට යටත්ව...
එළඹෙන ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ලීග් තරගාවලිය...
මන්කිපොක්ස් වසංගතයට මුහුණ දීමට සූදානම් වීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අංශ විසින් සැක සහිත රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මංකිපොක්ස් රෝගියෙක් ද යන්න හෝ...
ඇමරිකාවේ නිව්යෝක් හිදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ මහා ගත් ගතුවරයෙකු වන සල්මන් රුෂ්ඩිගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පෙන්සිල්වේනියාවේ රෝහලක ඇතුළත් කර ඇති ඔහු,...
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16619ක් ලෙසටයි. අද වාර්තා කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු...
මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙට්‍රික්...
යුරෝපා සංගමයේ රටවල මෙරට තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ඔවුන් ජනාධිපතිවරයාට සදහන් කළ ඇත්තේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ...
පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම මෙන්ම පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පළාත්...
වෙළෙදපොලේ බිත්තරයක මිල රුපියල් 65ක් දක්වා ඉහළගොස්ඇති බව පාරිභෝගිකයින් පවසනවා.ඒ අනුව බිත්තර ආප්පයක මිල රුපියල් 135ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරියේදී...
Recent Comments