තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවල දී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්...
දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අත්විඳිය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ, පාස්කු...
ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පසුගිය දිනවල සීමාසහිතව ධාවනය කළපෞද්ගලික බස්රථ අද සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික...
පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීනව රට ගොඩනැගීම සදහා කරුණු 10කින් සමන්විතවැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ට්ව්ටර් සටහනක් තැබූ ලෝක ප්‍රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ටද මරණ...
ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර...
දිවයිනට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවේ සාම්පල අද (14) දිනයේදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව එහි ගොඩබෑමේ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. එසේම,...
යළිත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දිවයිනේ බොහෝ රෝහල්වල උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්වය මත රෝහල් වල ශල්‍යකර්ම සිදු...
ආසියා – ඔස්නීෂියා කලාපීය ඩේවිඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ සිව්වන කාණ්ඩයේ සිට තුන්වන කාණ්ඩය සඳහා උසස්වීමක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා. ඒ මෙරටදී රටවල් හතක...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති සංවිධාන අතරින් ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා....
Recent Comments