ඊයේ (15) දිනයට අදාළව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආශ්රිත මරණ සංඛ්‍යාව හයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. එම මරණ තුනත් සමග මෙරටින් වාර්තා...
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක දී අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දනිදු සෙල්ලප්පෙරුම ක්‍රීඩකයා...
මෙරට ඉරාන තානාපති හෂේම් අෂ් ජාසා දේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමු වී තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ සිදු වූ මෙම හමුවේ දී...
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ අදාළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ආරාධිත 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම සමත්...
අද (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ...
ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වන ඉන්දියාව අද (15) දින සිය 75 වන නිදහස් දිනය සමරනවා.මෙම දිනය සියලුම ඉන්දියානුවන් විසින් සිහිපත් කරන්නේ 1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ පීඩනයේ...
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් විසින්, බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර අමතර වසර හයක සිර දඬුවමක් නියම...
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා....
Recent Comments