ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලුම් කිරීමට සූදානම් වන බව...
දශකයකට වැඩි කාලයක් පුරා නවෝත්පාදන, ඉංජිනේරු හා විවිධාකාරයේ සැමරීම් ලොවට විවර කළ Samsung විශිෂ්ටත්වය තුළ ලොව පුරා සිටින පාරිභෝගිකයින් එක් තැන් කළ නවතම Samsung Galaxy නව්‍යකරණ නිෂ්පාදනයන් එළි දැක්වීමේ උච්චතම අවස්ථාව...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රී...
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත් නව වාමාංශික...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් පුද්ගලයන් 4 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට යුනියන් පෙදෙසේදී ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරගලකරුවන් නිදහස් කිරීම, බඩු මිල අඩු කිරීම...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මේ වනවිට (18) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ හිටපු...
‘ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ...
Recent Comments