අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල 253කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක්.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ...
රට තුළ ක්‍රියාත්මක දූෂිත ක්‍රමවේදය නැති කිරීමට නම් අධ්‍යාත්මික පරිවර්තනයක් සමාජය තුළ ඇතිවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන්...
තුන්කල් දක්නා නුවණින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන...
එදා මෙදා තුර ආසියානු කුසලාන තරග ඉතිහාසය පුරාවට වැඩිම වරක් ජයග්‍රාහකයින් ලෙස කිරුළු පැළඳුවේ ඉන්දීය කණ්ඩායමය. එමෙන්ම වැඩිම වරක් අවසන් මහා තරගය නියෝජනය කල, දෙවන වැඩිම...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී...
ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් මෙම පාගමන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්රිත ප්රදේශයෙන්ආරම්භ...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී...
Recent Comments