ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රාහීව අවසන්...
කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව ඊයේ (22) දිනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කළා. මෙලෙස කොවිඩ් 19 වෛරසය...
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මීට පෙර අධිකරණය මගින් පනවා තිබූ වසර 12 ක සිරදඬුවම එරට ෆෙඩරල් අධිකරණය විසින් අද තහවුරු කළා. 69 හැවිරිදි හිටපු මැලේසියානු...
ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු දින දෙකකින් නැවතත් කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වීමට නියමිත යි. ඉන්දීය ප්‍රධාන පුහුණුකරු...
පසුගිය දා ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් ලොව පුරා හුවමාරු වූ ෆින්ලන්ත අගමැති සන්නා මරීන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘණාත්මක වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 36 හැවිරිදි ෆින්ලන්ත...
හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම්, ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්...
මීට ටික වේලාවකට පෙර ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවනවා. ආරංචි...
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.පසුගිය සෙනසුරාදා සිදුකළ දේශපාලන කතාවකින් පසු පොලිසියට සහ අධිකරණයට තර්ජනයක් ඇති වන ආකාරයට වෛරී ප්‍රකාශ...
Recent Comments