ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනෙන ලෙස වෙනස් කරන මෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ප්‍රමුඛතම ආර්ථික සඟරාවක් වන නික්කි...
ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස...
තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද(24) තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය...
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම ආසියාවේ ධනවත්ම මිනිසා වන ගෞතම් අදානි ඉන්දියාවේ NDTV නොහොත් නිව් දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් හි 29.18%ක කොටස් අයිතිය මේ වනවිට තමන් සතු කරගෙන...
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වුණා. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනය තවත් සති දෙකකින් පමන කල් යනු ඇති බවට වාර්ථා වනවා. හිටපු ජනාධිපතිවරයා අද දිනයේ නැවත දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින බවයි...
ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින...
වෙළෙදපොළේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන...
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත ව තිබෙනවා. තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ...
Recent Comments