ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය...
දිවයිනට ඊයේ (25) රාත්‍රියේ ළඟා වූ ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කිරීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක්...
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස...
ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. මේ අතර ඉන්දීය විදේශ කටයුතු...
ඩොලර් බිලියන 14ක විශාලතම පංගුව හිමි බටහිර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ සිට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික රටවල් දක්වා විහිදෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගත් සමගින් හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත්...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී...
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර...
කොළඹ කොටස් වෙළෙඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ 9011.24 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 115.9 ක්...
Recent Comments