ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකගතාවයකට පැමිණ ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත...
ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇප මත නිදහස් කර තිබේ. අද දින ඔවුන්ව මාලිගා කන්ද...
සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන නායකයා වූ මිහයිල් ගොර්බචොව් දීර්ඝකාලීනව පෙළුණු වකුගඩු රෝගයක් හේතු කරගනිමින් ඊයේ (30) මොස්කව්හි රෝහලක දී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු...
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක්...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා. තරගයේ...
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ...
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, සංශෝධනයට අනුව අමාත්‍යාංශ...
ඉකුත් 27 වැනිදා ආසියානු කුසලාන සමාරම්භක තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලියේ...
වෙනත් කිසිදු ජනවර්ගයක් සමග මුසු නොවී බ්‍රසීලයේ තනාරු ස්වදේශික ප්‍රදේශයේ ජීවත් වූ ලොව හුදකලා මිනිසා මියගොස් තිබෙනවා. ආදිවාසී ගෝත්‍රයක අවසන් සාමාජිකයා වූ ඔහු වසර විසිහයක් පමණ...
Recent Comments