පවන්දීප් රාජන් ගේ මීලඟ චිත්‍රපටය වන”ප්‍රේම් ගීත්” චිත්‍රපටයේ ඉදිරි ව්‍යාපෘතිය සඳහා අතිගරු – මහාරාෂ්ට්‍ර ආණ්ඩුකාර “ශ්‍රී භගත් සිං කෝෂ්යාරි” ආශිර්වාද කර තිබෙනවා. එම අවස්තාවේ චායාරූප කිහිපයක්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ එලිසබෙත් ට්‍රස් වෙත සුබපැතුම් එක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර සංස්කෘතික...
ජූලි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඊට චීන මහජන බැංකුවෙන් හිමිවූ ඩොලර්...
අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට...
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දින 4 තුළදී මෙම සීමාව ඉක්මවා ගිය බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම...
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසබෙත් ලීස් ට්‍රස් අද එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.අනතුරුව ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් 👇
හෙට තරගය සදහා සිය කණ්ඩායම ඉතා හොඳ සූදානමක සහ යහපත් මානසික තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ඔහු මේ බව පවසා...
2022 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 100 පිරිමි ඉසව්වේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුර යුපුන් අබේකෝන් සමත් වුණා. ඒ අනුව...
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ වාර්තාවක් බිඳ දමන්නට නේපාල ක්‍රීඩක සන්දීප් ලැමිචේන් සමත්වී තිබේ. වසරක් තුල වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුළු සංඛ්‍යාවක් දවාගෙන...
Recent Comments