අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය බකිංහැම් මාලිගාවේ සිට විචිත්‍ර පෙරහරකින් අද ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා. මහජන ගෞරවය දැක්වීම සඳහා...
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ දසුන් ශානකට හිමිව තිබෙනවා. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙනයි එම...
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගියදා ඇරඹුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණු...
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබුවේ අවසන්...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස...
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද උදේ පාර්ලිමේන්තුවට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු එහි ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක...
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්. මෙය...
මෙරට ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සහ වෙනත් කෘෂිකාර්මික යෙදවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ප්රදානය කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක...
ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත් වන බව අරෝන් ෆින්ච් පවසනවා. හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව තමා එක්දින පිටියට සමුදෙන බව ෆින්ච් නිවේදනය කළා.එක දිගටම...
ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චාල්ස් කුමරු ඔහුගේ මව දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු...
Recent Comments