හෙට (23) සිට 25 වනදා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජනඋපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. පැරණි...
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පී.ටී.අයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ට එරෙහි අධිකරණයට අපහාසකිරීමේ නඩුව සමථයකට පත්කිරීමේ පියවරක් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත්කර තිබේ.ඒ ඉම්රාන් ඛාන් ඔහු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඔවුන් ලබන මස 06 වනදා...
ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනය නිමවන තුරු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන අයුරින් නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති ආචාර්ය සී....
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව...
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම නඩුකරය හරහා නිව්යෝර්ක් නීතිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට...
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මාලිගයේදියි. එම අවස්ථාවට ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියා....
වසර 70කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජන්ම දිනය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේහය තැන්පත් කර ඇති...
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා. මේ වන විට ලෝක කුසලාන...
Recent Comments