මන්නාරම, මුල්ලිකුලම ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂී විශේෂ 83කට සිදුවන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන...
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ අගනා පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව,...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පහර දුන් පන්දුවාර 48.2ක් අවසානයේ සියලු දෙනා දැවී...
T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට ළඟා වුණා. ඊයේ (06) පස්වරුවේයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා...
ස්ත්‍රී දූෂණ චෝදනාවකට මේ වනවිට ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට...
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට ඊයේ (06) සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අද (07) ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ...
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් විකාශය නොකරන ලෙසට පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය එරට මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව...
මේ සතිය තුළ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සහ 15...
Recent Comments