ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්වා. ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම...
අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය...
පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 3ක සුපිරි ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගය...
තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්රිත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් මේ වනවිට ලබාදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අද මාධ්‍ය...
වැල්ලවාය – බුත්තල නගරය ආශ්‍රිතව අද අළුයම සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය රික්ටර් පරිමාණ ඒකක 2.3ක් ලෙස සටහන් වූ...
හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඒ. එච්. එම්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු...
තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් සිදු වූ මරණ ගණන 11,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා. ඒ අනුව, තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ...
ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට මිට පෙර කටයුතු කළා. 2024...
Recent Comments