ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ වන පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනය වන අද දිනයේදී ශතක රැස් කිරීමට දිනේෂ්...
ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ඇතුළත්...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද සවස 6ට නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, නැගෙනහිර, උතුරු...
රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය හෙට දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේ අතරමැදි පන්ති සඳහා සිසුන්...
ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදි පැවැත්වෙනවා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන එක් කඩුල්ලක් දැවී...
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. එහිදී කාසිය වාසිය...
ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් ජපානයේ වකයාමාහි පැවති මහජන හමුවක් අතරතුරදී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන්...
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම...
2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පස්වරු 2.59ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවුණා. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 3.29ටය. විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව...
හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,...
Recent Comments