ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී අද පත් කර ගැනුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
රටවල් 30ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දින දෙකක් පුරා මෙම...
මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව බලශක්ති උත්පාදනය සදහා ගිගාවොට් පැය 49.53ක බලශක්ති ඉල්ලුමක්...
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදු කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම...
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ටෙස්ට් සංචිතය ඔස්ට්‍රේලියාව විසින් නම් කර තිබෙනවා. නමුත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන්...
අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්විය නොහැකි බවට තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු...
2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට යෙදී තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ පෙරවරු 6.38ට යෙදෙන...
තලෙයිබාන්වරුන්ගේ පාලනයේ ආරම්භයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකයේ විශාල පසුබෑමක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් සියයට 90ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම...
අයර්ලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. වසර 41ක් වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ...
උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට...
Recent Comments