ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල්වලින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය අද සිට අහෝසි කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී...
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුළලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසියේ...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. නව මිල ගණන් පහතින්, පෙට්‍රල් 92 – රු.13...
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් හා කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා ක්‍රීඩකයින්...
මහනුවර නගර සීමාවේ ඇති සියලු රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල මෙලෙස පාසල් වසා දැමීමට...
පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් ලබන 30 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා....
රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි...
මීට දින දෙකකට පෙර ගුවන් අනතුරකට ලක්වී මිය ගිය වැග්නර් ප්‍රධානී යෙව්ගිනි ප්රිගොෂින්ගේ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත්...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රන්දෝලි පෙරහැර අද රාත්රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය...
දශක ගණනාවක් පුරා Enchanteur හා Yardley සුවඳ විලවුන් හා රුපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයන් ලක්වාසී පාරිභෝගිකයන් හට ගෙන්වා බෙදාහැරීමෙන් පාරිභෝගික විශ්වාසය දිනු UTN Trading (Pvt) Ltd ආයතනයේ මුදල් පරිත්‍යාගයෙන්...
Recent Comments