බංග්ලාදේශය සමග අද පැවති සුපිරි හතරදෙනාගේ වටයේ දෙවන තරගයෙන් ලකුණූ 21ක සුපිරි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණ තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය...
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එම...
විපක්ෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය යෝජනාව අද දින පාර්ලිමේන්තුවේදි පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුණූ අතර විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණා....
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය...
පපුවේ හටගත් ආසාදනයක් හේතුවෙන් ඉන්දීය කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය මෙලෙස රෝහල් ගත...
සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු සහ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන හීත් ස්ට්‍රීක් අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 49 හැවිරිදි වියේ පසු වුණා. ඔහු දීර්ඝ...
ගෙවුණු පැය 24 තුළදී මිලිමීටර 106.3ක වර්ෂාපතනයක් කොළඹින් සහ ලබුගමින් වාර්තා වී තිබෙනවා.මේ වන විට දකුණු පළාතට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ සහ නිල්වලා ගඟේ...
ශ්‍රී ලංකා පොලිසියේ 157 වන සංවත්සරය අදයි. ඒ නිමිත්තෙන් පොලිසියෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. මෙරට පොලිසිය ශතවර්ෂ දෙකකට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියනු...
ආසියානු කුසලාන තරගාවලියේ තෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාව හා පාකිස්ථානය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක Rohit Sharma පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. තරගය...
Recent Comments