පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ පසුගියදා පැවති මහමැතිවරණයෙන් ඔහුගේ සන්ධානය ආසන 293ක් ජයගනිමින් මහමැතිවරණය ජයගැනීමත් සමගයි....
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසිය වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මෙම තරගයේදී...
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරගයේදී දකුණූ අප්‍රිකාව හමුවේ කඩුළු 6ක අමිහිරි පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකාවට අද සිදු වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රි...
ඊයේ ආරම්භ වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද දකුණූ අප්‍රිකාව සමග මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ශ්‍රි ලංකා...
Dambulla Thunders කණ්ඩායම සමග අත්සන් තබා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් තීරණය කර තිබෙනවා. එම කණ්ඩායමේ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...
Recent Comments