උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අදදිනයේත් අවලංගු වන බව...
2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක් බවත්...
ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇත.
විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ....
බොලිවුඩයේ සාර්ථකම නළුවා බවට මේ වන විට පත්ව සිටින සිටින සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ මිළඟ චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී නිකුත් වීමට සුදානම් කර ඇති බව...
ඊයේ (03) රාත්‍රී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ එහි සිටි කිසියම් පුද්ගලයෙකු විසින් ස්ථානාධිපතිවරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා...
දඹුල්ල සික්ස්සර්ස් කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 192ක අසීරු ඉලක්කය කඩුලු 06ක් දැවී තිබියදී පසුකර යෑමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (03දා) සමත් වුණා. මෙය මෙවර තරගාවලියේ ජැෆ්නා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය ලෙසින් සැලකෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද පස්වරු 7ට දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයෙන් පල්ලෙකැලේ...
Recent Comments