අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාවස්වයංක්රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු ඒ...
හදිසි අවස්ථා නියෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සංශෝධනය කර තිබෙනවා.ඒ පෙරේදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ජූලි මස 18 වනදා අති විශේෂ...
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින්...
මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි වසංගත රෝග...
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) වීථි සංචාරය කිරීමට නියමිතයි.රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ගාසා තීරයේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම් නැවත වරක් උත්සන්න වී තිබෙනවා. ඊයේ (06) එල්ල කළ රොකට් ප්‍රහාර කිහිපයකින් දරුවන් හයදෙනෙකු ඇතුලු 24 දෙනෙකු මියගොස් ඇති...
සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි....
රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශීය නෞකාවක් යුක්රේනයට ළඟා වී තිබෙනවා. බාබඩෝස් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව යුක්රේනයේ ධාන්‍ය තොග රැගෙන...
ඉන්දියාවේ නව උප ජනාධිපතිවරයා ලෙස ජක්දීප් දන්කර් තේරී පත්ව තිබෙනවා. ඔහු ඉදිරිපත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.මෙහිදී කොංග්රස්...
කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවී ජනාධිපතිවරයාට සහය දැක්වීමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (07) පැවති උත්සවයකට එක්වෙමින්....
Recent Comments